NEWS

දිල්ෂාන්, ප්‍රවීන්, සුමින්ද ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ දසුන්ගේ පිලට අමිහිරි පරාජයක්

මේ අතර, තරගාවලියේ පළමු තරගයෙන් SLC Greys කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් වුණා.

බුම්රා නොමැතිව ආසියානු කුසලානය සදහා ඉන්දීය සංචිතය නිවේදනය කෙරේ

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

UAE නවතම 20යි 20 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 ක්

2023 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ලීගය සදහා තරග 34 ක් ඇතුළත් අතර, සාජා, ඩුබායි හා අබුඩාබි හී දී තරග පැවැත්වීමට නියමිතයි.

චමීරට හා කුමාරට ආරාධිත 20යි 20 ලීගය අහිමි වෙයි ; සංචිතවලට වෙනස්කම් කිහිපයක්

මැදපෙල පිතිකරුවෙකු වන ජනිත් ලියනගේ ‘Greens’ කණ්ඩායමේ සංචිතය සදහා ඇතුළත් කර තිබෙනවා.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වූයේ එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් හා ප්‍රංශ පිතිකරු Gustav McKeon.

Popular

Subscribe

spot_imgspot_img