NEWS

ජඩේජා ආසියානු කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

ඒ, ඔහුගේ දකුණු දණහිසෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

20යි 20 ලෝක කුසලානය සදහා එංගලන්ත සංචිතය නම් කෙරේ ; රෝයි එළියට

ආබාධවලට ලක්ව සිටි වේග පන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස් හා මාර්ක් වුඩ් මේ වන විට සුවය ලබා ඇති බැවින් 20යි 20 ලෝක කුසලානය සදහා හා මෙම මාසයේ දී පාකිස්තානයේ දී පැවැත්වෙන තරග 7 කින් යුත් 20යි 20 තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

මෙවර Road Safety තරගාවලියට කණ්ඩායම් 8 ක් ; නායකයින් 8 දෙනා මෙන්න

ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

” ඒක මහා අපරාධයක් ” : ශකිබ් අල් හසාන්

"අපේ දඟ පන්දු යවන්නන් සාමාන්‍යයෙන් නිපන්දු යවන්නේ නැහැ. නමුත් අපි පීඩනය හමුවේ ඇද වැටෙන බව අද ඔප්පු වුණා."

එදා තරගයෙන් අපි හොද පාඩමක් ඉගෙන ගත්තා : භානුක රාජපක්ෂ

"ඊළග තරගයට යද්දී අපි සූදානමින් ඉන්නවා, අපි දැන් දන්නවා එයාලා මොනවද බෝල් කරන්නේ කොහොමද බැට් කරන්නේ කියලා."

Popular

Subscribe

spot_imgspot_img