NEWS

රිස්වාන් ලෝකෙන්ම එක වෙයි ; වනිදු පසුබසිද්දී පැතුම්, මෙන්ඩිස් හා තීක්ෂණ ඉදිරියට

රිස්වාන් මෙවර ආසියානු කුසලානයේ දී මේ වන විට ඉතා ඉහළ දක්ෂතා දක්වමින් සිටින අතර, තරග 3 කදි ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 192 ක්.

ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබිය හැක්කේ කෙසේ ද?

ඒ ඒ කණ්ඩායම් සදහා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව කෙබදුද? මේ, ඒ පිළිබද විමසා බැලීමක්.

රෝහිට්ගෙ සැලසුම අපිට තේරුණ නිසයි එහෙම කරේ – භානුක

මේ වන විට ලකුණු අතර නොමැති චරිත් අසලංක පිළිබද මෙන්ම පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා දැක් වූ ඩිල්ෂාන් මදුෂංක සම්බන්යෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී භානුක රාජපක්ෂ අදහස් පල කළා.

පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

තරගය ඔස්ට්‍රේලියාවේ Cairns හී දී පැවැත්වුණා.

Popular

Subscribe

spot_imgspot_img