NEWS

රසල් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ කොදෙව් සංචිතය මෙන්න

සංචිතය සදහා එවින් ලුවිස් කැදවා තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලානයේ දී එංගලන්තයට උපදෙස් දෙන්න මයිකල් හසී පත් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එංගලන්ත කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයට නව පත් වීම් දෙකක් සිදු කර තිබෙනවා.

වෙනස්කම් රැසක් සමග ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

නස්මුල් හොසේන්, ලිටොන් දාස්, යසීර් අලී, නුරුල් හසාන් හා හසාන් මහ්මුද් යන ක්‍රීඩකයින් සංචිතයට ආදේශ කර තිබෙනවා.

ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකු ඉන්දීය සංචාරයෙන් ඉවත් කෙරේ

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ද මෙම සංචාරයෙන් විවේක ගැන්වීමටයි තීරණය කර තිබුණේ.

වනිදු පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

භානුක රාජපක්ෂ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 34 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img