NEWS

අයි.සී.සීයෙන් මුදල් ලබා ගත නොහැකිව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් අර්බුදයක

2021 වසරේ ජූලි මාසයෙන් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ලබා දෙන මූල්‍ය අරමුදල් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැහැ.

ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගයට ලද නොසිතූ ප්‍රතිපලය

මෙම තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ අයර්ලන්තයට එරෙහිවයි.

එංගලන්ත ටෙස්ට් සංචිතයට ලිවින්ග්ස්ටන් කැදවයි

පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් මෙම සංචාරය සදහා නම් කර නැහැ.

මාර්කෝ ජන්සෙන් අවසන් මොහොතේ ලෝක කුසලානයට කැදවයි

22 හැවිරිදි ජන්සෙන් මීට පෙර ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර තිබුණේ.

Popular

Subscribe

spot_imgspot_img