NEWS

AFG 144/8 (20) ; SL 148/4 (18.3)

Sri Lanka won by 6 wickets

පාන්ඩ්යා නවසීලන්තයට එරෙහිව නායකයා වෙයි ; බුම්රා තවදුරටත් ක්‍රිකට් පිටියෙන් ඉවතට

ආබාධ හේතුවෙන් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරුණු ජස්ප්‍රිට් බුම්රා හා රවීන්ද්‍ර ජඩේජා නවසීලන්ත තරග සංචාරයට ද නම් කර නැහැ.

Watch : පන්දු 57 යි ලකුණු 162 යි ; බේබි ඒබීගෙන් යළිත් සුපිරි ප්‍රහාරයක්

Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 271ක්.

ඇෆ්ඝනිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු ලෝක කුසලානයෙන් ඉවතට

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හෙට(1) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ඔවුන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

Popular

Subscribe

spot_imgspot_img