NEWS

පීටර්සන්ට ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වෙයි

මේ අතර, 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ කේෂාව් මහරාජ්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් නිගමනයකට එළඹ නැහැ.

ඉන්දීය ක්‍රීඩකයින් විදෙස් ලීග් ක්‍රීඩා නොකිරීම ද පරාජයට හේතුව ? ඩ්‍රාවිඩ් පිළිතුරු දෙයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය හමුවේ ඉන්දියාව කඩුලු 10 ක දරුණු පරාජයක් අත්කර ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඩ්‍රාවිඩ් මෙම අදහස් පල කළා.

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගාවලියට තරග නිළධාරීන් නම් කෙරේ

එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

IND 168/6 (20) ; ENG 170/0 (16)

England won by 10 wickets

Popular

Subscribe

spot_imgspot_img