NEWS

“කණ්ඩායමක් වුණාම ගැටලු එනවා. ඒක සාමාන්‍ය දෙයක්” : දසුන් ශානක

"අපි දන්නව ප්‍රතිවාදී කණ්ඩායම කවුද කියලා. මොකද අපි ලෝක කුසලානයේ දී ත්, ආසියානු කුසලානයේ දී ත්, ක්‍රීඩා කරා. නමුත් ඒ 20යි 20 තරග. අපිට සැලසුම් තියෙනවා."

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන ගැටුමට සියල්ල සූදානම් ; නරඹන්නේ කොහොමද ? තරගාවලියේ සියලු තොරතුරු මෙන්න

දෙරට අතර පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

ජොෆ්ර ආචර් SA20 තරගාවලියට ගිවිසුම්ගත වෙයි

ජොෆ්ර ආචර්ට SA20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් ද අවසර ලබා දී තිබෙනවා.

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනස්කම් කිහිපයක්

එක්දින හා 20යි 20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට නවතම අයි.සී.සී එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.

නවසීලන්තයට හා බංග්ලාදේශයට එරෙහි ඉන්දීය සංචිතවල වෙනස්කම් කිහිපයක්

දයාල් පිට කොන්ද ආශ්‍රිත ආබාධයකින් පසුවන අතර, ජඩේජා තවමත් ඔහුගේ දණහිසක ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ.

Popular

Subscribe

spot_imgspot_img