LANKA PREMIER LEAGUE

“ගුණතිලකට මීළග සංගක්කාර විය හැකියි” – අෆ්රිඩි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එම කණ්ඩායමේ නිත්‍ය නායක ශහිඩ් අෆ්රිඩි පාකිස්තානයේ සිට සුබ පැතුම් එක්...

මහනුවර තරගාවලියෙන් ඉවතට – ගාල්ල අවසන් පූර්ව වටයට

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(10) සමත් වුණා. ඒ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන්...

පිට පිට ලැබූ 3 වැනි පරාජය නිසා ජැෆ්නා ස්ටැලියන්ස් තෙවැනි තැනෙන් නවතියි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සිදු වුණා. ඒ මෙවර තරග වාරයේ මූලික වටය යටතේ...

LPL මංගල ශතකය ලොරී එවන්ස්ගෙන්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් වීමට කලම්බු කිංග්ස් කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක ලොරී එවන්ස් අද(10) සමත් වුණා. ඒ,...

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට දඩ පනවයි

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරග තීරක වෙන්ඩෙල් ලැබ්‍රෝයි මහතා විසින් දඩ නියම කර තිබෙනවා. ඒ, දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමග ඊයේ පැවැති එල්.පී.එල් තරගයේ දී නියමිත කාලයට...

Popular

Subscribe

spot_imgspot_img