LANKA PREMIER LEAGUE

LPL අදින් ඇරඹෙයි ; ප්‍රවේශ පත්‍ර අලෙවි කරන ක්‍රියාවලියේත් වෙනසක්

පළමු තරගය පැවැත්වෙන්නේ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

LPL ගැන ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ජැෆ්නා කිංග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි.

ෆෆ් ඩු ප්ලෙසිස් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

ඒ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

ශම්සිට LPL අහිමි වෙයි ; ආදේශක ක්‍රීඩකයාත් නම් කෙරේ

පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි ගාලු කණ්ඩායම නිවේදනය කළේ.

මැතිව්ස් ගැන දිමුත්ගෙන් සුබ ආරංචියක්

මැතිව්ස්ගේ ආබාධය කෙටි කාලයකින් සුව වනු ඇති බවට විශ්වාස කරන බවයි දිමුත් අවධාරණය කළේ.

Popular

Subscribe

spot_imgspot_img