LANKA PREMIER LEAGUE

විවියන් රිචර්ඩ්ස්ට LPL පිටියෙන් තනතුරක්

"මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලත්වය අපි දැක්කා. නිසැකවම LPL තරගාවලිය මෙම සාර්ථකත්වයේ කොටසක්."

LPL නව ලාංඡනය එළි දකියි ; නිර්මාණකරුට ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින් මෙම නව ලාංඡනය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ක්‍රීඩාංගන 3 කදී පැවැත්වෙන LPL තරග කාලසටහන නිවේදනය කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

LPL නව දින නිල වශයෙන් තහවුරු කෙරේ

තරගාවලිය මීට පෙර අගෝස්තු මාසයේ දී යි පැවැත්වීමට නියමිතව තිබුණේ.

LPL තරගාවලිය කල් දැමේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

Popular

Subscribe

spot_imgspot_img