INDIAN PREMIER LEAGUE

මෙවර IPL තරගාවලියේ ලීග් තරග පැවැත්වෙන ආකාරය හා කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු

ඒ ඒ කණ්ඩායම් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති වාර ගණන හා අවසන් මහා තරග සදහා සුදුසුකම් ලැබූ වාර ගණන පිළිබද සැලකිල්ලට ගනිමින් කණ්ඩායම් කාණ්ඩගත කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් 9ක් සමග IPL තරගාවලියේ 15 වැනි අදියර අදින් ඇරඹේ

ලක්නව් සුපර් ජයන්ට්ස් හා ගුජරාට් ටයිටන්ස් යන නව කණ්ඩායම් දෙක ද සහිතව මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන බැවින් ලීග් වටයේ දී තරග 70ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෝනි නායකත්වයෙන් ඉවත් වෙයි ; CSK පිලට නව නායකයෙක්

ඔහුගේ නායකත්වය යටතේ සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වරක් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

මොයීන් අලීට ඉන්දියාවට පැමිණීමට අවසර

අද පස්වරුවේ දී මොයීන් අලී මුම්බායි නුවරට ළගා වන බවත්, අනතුරුව නිරෝධායනය සදහා යොමු වන බවත් චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී Kasi Viswanathan සදහන් කළා.

ඇන්ඩෘ ටයි ලක්නව් කණ්ඩායමට

ඒ, එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ මාර්ක් වුඩ් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින්.

Popular

Subscribe

spot_imgspot_img