INDIAN PREMIER LEAGUE

අනිල් කුම්බ්ලේ පංජාබ් කණ්ඩායමෙන් ඉවත් කිරීමට ප්‍රීටි සින්ටාගෙන් තීරණයක්

2022 වසරේ පැවැති කණ්ඩායම් 10ක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරගාවලියේ දී ඔවුන්ට හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

මැකලම් වෙනුවට පත් කෙරුණු නයිට් රයිඩර්ස් නව පුහුණුකරු නිවේදනය කෙරේ

61 හැවිරිදි ඔහුව එම තනතුරට පත් කර ඇත්තේ මෙතෙක් අදාළ ධූරයේ කටයුතු කළ නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් වෙනුවටයි.

IPL සදහා ICC තරග කාලසටහනෙන් මාස දෙකහමාරක කාලයක් ; තරග ප්‍රමාණය 94ක් දක්වා ඉහළට

කෙසේ වෙතත්, මෙම තීරණයට ඉන්දීය ප්‍රේක්ෂකයින් ඇතුළු බොහෝ පාර්ශවවලින් විරෝධයක් ද මතුව ඇති බව දක්නට ලැබෙනවා.

IPL ලොව දෙවැනි ධනවත්ම ලීගය බවට පත් වූ ගිවිසුම් නිල වශයෙන් නිවේදනය කෙරේ

ඉදිරි වසර 5 සදහා IPL තරගාවලියේ සමස්ත විකාශන වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 48,390ක්.

IPL විකාශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 44,075 කට අලෙවි වෙයි

රූපවාහිනී විකාශන අයිතිය Disney Star සමාගම විසින් ද, ඩිජිටල් විකාශන අයිතිය Viacom18 සමාගම විසින් ද හිමි කර ගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා පලව ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img