ICC WORLD TEST CHAMPIONSHIP

ඉන්දියාවට හා එංගලන්තයට අයි.සී.සීයෙන් දඩ; ප්‍රසාද ලකුණුත් කපා හරියි

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(12) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

වර්ෂාව නිසා පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

දෙවැනි ඉනිමේ දී එංගලන්තය වෙනුවෙන් ලකුණු 109ක් හා පළමු ඉනිමේ දී ලකුණු 64ක් රැස් කළ නායක ජෝ රූට් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ තරගාවලි හා ප්‍රසාද ලකුණු ක්‍රමවේදය නිවේදනය කෙරේ

ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ශ්‍රී ලංකාවට තරග 13ක්; ඉන්දියාවට එරෙහිවත් තරගාවලියක්

පළමු අදියරේ දී මෙන්ම දෙවැනි අදියරේ දී ද කණ්ඩායම් 9 විසින් සිය රටේ දී සහ ඉන් පිටත තරගාවලි 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක් තරගයකින් ලෝක ටෙස්ට් ශූරයින් තෝරනවට මම එකග නැහැ : කෝලි

විරාට් කෝලිගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම අයි.සී.සී තරගාවලියක අවසන් තරගයක් පරාජයට පත් වූ දෙවැනි අවස්ථාව මෙයයි.

Popular

Subscribe

spot_imgspot_img