BIG STORY

ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක් උරුම කරමින් පාකිස්තානයට වාර්තාගත ජයක්

අවසන් පන්දුවාර 10 තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 61 ක් පමණක් වාර්තා කිරීම මෙම තරගයේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා. එමෙන්ම පන්දු යැවීමේ දී වයිඩ් ලකුණු 25 ක් ශ්‍රී ලංකාව විසින් ලබා දීම ද තරගයේ ප්‍රතිපලයට බලපෑවා.

වසර 128 කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ඇතුළත් කෙරේ

2028 වසරේ දී ලොස් ඇන්ජලීස් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට නියමිත බව ක්‍රීඩා උළෙලේ සංවිධායකයින් අද(9) නිවේදනය කළා. මීට...

තීක්ෂණගේ තත්ත්වය ගැන සහාය පුහුණුකරු අදහස් දක්වයි

පාකිස්තානය සමග මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(10) පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ...

Popular

Subscribe

spot_imgspot_img