BIG STORY

තරග 15ක් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්ත කණ්ඩායම ආරක්ෂාව නෑ කියූ පාකිස්තානයට

ටෙස්ට් තරග දෙක හා එක්දින තරග 3 පිළිවෙලින් ලෝක ටෙස්ට් ශූරතාවලියට හා ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් වනවා.

ජැෆ්නා කිංග්ස් සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ට සිදු කෙරුණු ව‍ෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

අයි.සී.සීයටත් ගණන් වරදියි ; එංගලන්තයට දුන් දඩුවම දැඩි කෙරේ

ඒ අනුව එංගලන්තයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු ප්‍රමාණය මේ වන විට 6ක් දක්වා පහත වැටී තිබෙනවා.

9 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොදෙව් – පාකිස්තාන එක්දින තරගාවලිය අත්හිටුවයි

ඒ අනුව එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් අදාළ එක්දින තරගාවලිය ලබන වසරේ ජූනි මාසයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img