BIG STORY

RCB කණ්ඩායම IPL ඉතිහාසයේ 6 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි

අනුජ් රාවත්, විරාට් කෝලි හා දිනේෂ් කාර්තික් ලකුණු නොලබා දැවී ගියා.

අයි.සී.සීයට නව සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කෙරේ

මීට පෙර අයි.සී.සී සාමාන්‍යාධිකාරී - ක්‍රිකට් තනතුරේ රැදී සිටියේ Geoff Allardice. 

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය දිනන්නේ අපි : මොටාසා

"මොන තරග රටාව ද ක්‍රීඩා කරන්නේ කියන එක වැදගත් නැහැ. අපි අපේ රටේ ක්‍රීඩා කරනවානම්,  ඕනෑම කණ්ඩායමකට එරෙහිව අපිට තමයි තරග ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින්නේ"

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නා IPL තරගාවලියට මිලදී ගනියි

මේ වන විටත් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද චෙන්නායි කණ්ඩායම නියෝජනය කරනවා.

පොලාඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

කයිරන් පොලාඩ් කොදෙව්වන් වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2007 වසරේ දී යි.

Popular

Subscribe

spot_imgspot_img