BIG STORY

ඔස්ට්‍රේලියානු සංචිතයට කොරෝනා ඇතුළු වෙයි

ඒ අනුව ඔහු අද දිනයේ දී ඔස්ට්‍රේලියානු සංචිතයේ සෙසු සාමාජිකයින් සමග මෙරටට පැමිණෙන්න් නැහැ.

ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයෙන් පසු මොමිනුල් ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

"මට හිතෙනවා මම ලකුණු ලබා නොගන්නා විට හා කණ්ඩායම ජයග්‍රහන නොලබන විට කණ්ඩායමක නායකත්වය දැරීම දුෂ්කරයි කියලා. මම හිතන්නේ නායකත්වයෙන් ඉවත් වෙන එක තමයි හොඳම දේ."

අතීත වාර්තාවලට වඩා වැදගත් වත්මන් දක්ෂතා : චමරි පාකිස්තාන එක්දින තරගාවලිය ගැන කියූ දේ

පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 30 අතරින් ශ්‍රී ලංකාව තරග 21ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා. 

බෝල්ට්, නිකල්ස් පළමු ටෙස්ට් තරගයට අවිනිශ්චිතයි

පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට 16 වැනි ක්‍රීඩකයා ලෙස මයිකල් බ්‍රේස්වෙල් නම් කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img