BIG STORY

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වසර 4කට පසු කමින්ස්ට අහිමි වෙයි

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටි ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඉන්දීය ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

ඔහුගේ වම් අතෙහි වැලමිටෙහි බිදී යාමක් සිදුව ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, ඒ අනුව ඔහු යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මැතිව්ස් නොමැති ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත් කෙර්

සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img