Bouchier හා Gibson පළමු වරට කොන්ත්‍රාත් හිමි කර ගනියි

Date:

එංගලන්ත ක්‍රීඩිකාවන් වන Maia Bouchier හා Danielle Gibson හට පළමු වරට මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනැමීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

2023-24 තරග වාරය සදහා මධ්‍යම කොන්ත්‍රාත් ලබා දී ඇති ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 18 ක්.

විශ්‍රාම ගත් Katherine Sciver-Brunt ට අමතරව Freya Davies හට ද කොන්ත්‍රාත් ගිවිසුමක් අහිමි වී තිබෙනවා.

England Women central contracts 2023-24

Tammy Beaumont, Lauren Bell, Maia Bouchier, Alice Capsey, Kate Crossm, Charlie Dean, Sophia Dunkley, Sophie Ecclestone, Tash Farrant, Danielle Gibson, Sarah Glenn, Amy Jones, Freya Kemp, Heather Knight, Emma Lamb, Nat Sciver-Brunt, Issy Wong, Danni Wyatt,

England Women development contract list

Bess Heath, Lauren Filer, Mahika Gaur

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...