anura

12150 POSTS

Exclusive articles:

ශකීබ්ගේ විනය විරෝධී හැසිරීමට හිමිවන දඩුවම

අසභ්‍ය වචන භාවිතා කළ බවට ද ශකිබ් අල් හසාන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

PSL 19 වැනි තරගය අද; ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ලාහෝර් කණ්ඩායමට

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ කරච්චි කිංග්ස් කණ්ඩායම පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

මුන්රෝගේ ප්‍රවේගකාමී පිතිහරඹය යුනයිටඩ් කණ්ඩායමට කඩුලු 10ක ජයක් ගෙනෙයි

Match Report : අගනා ඉනිමක් ක්‍රීඩා කළ කොලින් මුන්රෝ පන්දු 36කදී වේගවත් ලකුණු 90ක් නොදැවී රැස් කළා

ඩී කොක්ගේ ශතකය හමුවේ තරගයේ සම්පූර්ණ පාලනය දකුණු අප්‍රිකාවට

Day 2 Report : කොදෙව්වන් ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 143ක් ලබා ගත යුතුයි.

යන්ග් සහ කොන්වේගේ අර්ධ ශතක හේතුවෙන් දෙවැනි තරගයේ පාලනය නවසීලන්තයට

Day 2 Report : ඒ අනුව නවසීලන්තය මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 74ක්.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img