anura

12150 POSTS

Exclusive articles:

ICC තරගාවලි දෙකක් ස්පාඤ්ඤයට

ඒ, කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පවතින විවිධ සීමා කිරීම් හේතුවෙන්.

එක් තරගයකින් ලෝක ටෙස්ට් ශූරයින් තෝරනවට මම එකග නැහැ : කෝලි

විරාට් කෝලිගේ නායකත්වයෙන් ඉන්දීය කණ්ඩායම අයි.සී.සී තරගාවලියක අවසන් තරගයක් පරාජයට පත් වූ දෙවැනි අවස්ථාව මෙයයි.

PSL අවසන් ගැටුම අද

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අබුඩාබිහී දී ආරම්භ වීමට නියමිතයි.

මහේලගේ කණ්ඩායමට තවත් ප්‍රබලයින් දෙදෙනෙක්

ඒ, මීට පෙර එම කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළ ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් වෙනුවටයි.

ශකිබ් යළි ටෙස්ට් සංචිතයට; මුෂ්ෆිකර්ට 20යි 20න් ඉවත් වීමට අවසර

ශකිබ් මීට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූ බැවින්.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img