anura

12150 POSTS

Exclusive articles:

ICC Awards 2024 – ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සම්මාන හයකට නිර්දේශ කෙරේ

2024 වසරට අදාළ ICC සම්මාන සදහා නිර්දේශිත සියලු ක්‍රීඩකයින්ගේ නම් මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු වසරේ...

Cricinfo වසරේ ක්‍රිකට් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවෙන් 7 දෙනෙක්

2024 වසරේ ක්‍රිකට් කණ්ඩායම් ESPNcricinfo වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පිරිමි ටෙස්ට්, එක්දින හා විස්සයි 20 මෙන්ම කාන්තා එක්දින හා විස්සයි 20 කණ්ඩායම්...

Watch : සදර්ලන්ඩ් තනි අතින් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ විල් සදර්ලන්ඩ් අද(30) සමත් වුණා. සිඩ්නිහීදී පැවැති තරගයේදී...

Watch : තාක්ෂණය ප්‍රතික්ෂේප කරමින් තෙවන විනිසුරු දුන් ආන්දෝලනාත්මක තීන්දුව

ඉන්දු-ඔස්ට්‍රේලියා බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වූ අද(30) දිනයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දැවී යාමක් බවට යශස්වි ජයිස්වාල්ගේ දැවී යාම පත්...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img