anura

12150 POSTS

Exclusive articles:

දසුන් ශානකත් විදෙස් ලීග් තරගාවලියක ප්‍රධාන ක්‍රීඩකයින් අතරට

අද ප්‍රකාශයට පත් කළ සෙසු ප්‍රධාන ක්‍රීඩකයින් වන්නේ Kieron Pollard, Nicholas Pooran, Dwayne Bravo, Ollie Pope හා Fazalhaq Farooqi යන ක්‍රීඩකයින්.

MI Cape Town සිය පළමු ක්‍රීඩකයින් 5 දෙනා නිවේදනය කරයි

මෙම ලීග් තරගාවලියේ නීති ප්‍රකාරව තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් හයටම වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් 5 දෙනෙකු සමග ගිවිසුම් ගත විය හැකියි.

සියලු ත්‍යාග මුදල් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ළමයින් හා පවුල් සදහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතය සදහන් කළේ.

දකුණු අප්‍රිකා 20යි 20 ලීගයට ශ්‍රී ලංකාවෙන් 10 ක් ; හිමිවන වැටුප මෙන්න

අත්සන් කළ ක්‍රීඩකයින් අතරට කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img