anura

12150 POSTS

Exclusive articles:

එල්ගර් ඉවත් කරමින් දකුණු අප්‍රිකාවට නව ටෙස්ට් නායකයෙකු පත් කෙරේ

එල්ගර්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගාවලි හතරම ඔවුන් ජය ගත් අතර, ඒ අතරට ඉන්දියාවට එරෙහිව සිය රටේ දී ජය ගත් ටෙස්ට් තරගාවලිය ද ඇතුළත්.

IPL තරගාවලියේ තරග කාලසටහන නිකුත් කෙරේ ; සත්කාරක හා සංචාර ආකෘතිය යළිත්

ඒ අනුව සෑම කණ්ඩායමක්ම මෙවර තරගාවලියේ දී සිය සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද, සංචාර ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද ලීග් වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

කොළඹ දී ආබාධයකට ලක් වූ ටොම් ඇබෙල්ට බංග්ලාදේශ තරග සංචාරය අහිමි වෙයි

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටොම් ඇබෙල්ට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය ආබාධයකට ලක්වීම හේතුවෙන් අහිමි වී තිබෙනවා. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img