වෑග්නර් වෙනුවට හෙන්රි කැදවයි

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන නවසීලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි කැදවා තිබෙනවා.

ඒ, පළමු ටෙස්ට් තරගයේ දී දකුණු පාදයේ ඇගිලි දෙකක අස්ථි බිදී යාමකට ලක්වීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය අහිමි වූ නෙයිල් වෑග්නර් වෙනුවටයි.

වෑග්නර්ට සති හයක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකික් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය එළඹෙන 3 වනදා ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand Test squad:

Kane Williamson (c), Tom Blundell, Trent Boult, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Mitchell Santner, Tim Southee, Ross Taylor, BJ Watling (wk), Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...