මුරලිගේ ලෝක වාර්තාව අශ්වින් බිද දමයි

Date:

ඔස්ට්‍රේලියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, ටෙස්ට් තරගවලදී වැඩිම වාර ගණනක් වමත් පිතිකරුවන් දවා ගනිමින්.

ඔහු මේ වන විට වමත් පිතිකරුවන් දවා ගෙන ඇති වාර ගණන 192ක්.

මීට පෙර අදාළ ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තායියා මුරලිදරන්.

ඔහු වමත් පිතිකරුවන් අවස්ථා 191කදී දවා ගැනීමට සමත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...