කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 50%කින් කපා හරී

Date:

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩලවල වැටුප් සහ අරමුදල් තාවකාලිකව 50%කින් කප්පාදු කිරීමට තීරණය කළ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, කොරෝනා වසංගත තත්ත්වයත් සමග උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන්.

ජූලි මාසයේ සිට මෙම වැටුප් කප්පාදුව සිදු කරන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තාවකාලික ක්‍රියාමාර්ගය මාස 3ත් 6ත් අතර කාලයකට සීමා වනු ඇති බවට ද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...