මාලින්දගෙන් අයි.සී.සී දූණෂ මර්දන නිළධාරීන් ප්‍රශ්න කරයි

Date:

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරගෙන් ජගත් ක්‍රිකට් කවුන්සල දූෂණ මර්දන කමිටු නිළධාරීන් (ICC ACU) ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුවයි.

එම තරගයේ දී ඔහු යොමු කළ පන්දුවක් සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, එය ප්‍රශ්න කිරීමක් පමණක් බවත්, ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු විදෙස් ක්‍රීඩා මාධ්‍යකට සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...