හැමෝම හොයන LPL කණ්ඩායම් පහේ නිල සමාජජාලා පිටු මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල අවසන් සංචිත ද මේ වන විට බොහෝ දුරට සකස් වී අවසන්.

සියලු කණ්ඩායම්වල මාධ්‍ය අංශ මේ වන විට සමාජජාලා මාධ්‍ය ඔස්සේ ද සිය ප්‍රචාරන කටයුතු ආරම්භ කර ඇති බවක් දක්නට ලැබෙනවා.

ඒ අනුව මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් සිය නිල සමාජජාලා මාධ්‍ය පිටු විවෘත කර ඇති නමුත්, සමාජජාලා මාධ්‍ය පරිහරනය කරන ඔබට අදාළ කණ්ඩායම්වල නිල සමාජජාලා මාධ්‍ය පිටු සැබවින්ම මොනවාදැයි ප්‍රශ්නසහගත විය හැකියි.

එබැවින් මේ වන විට අදාළ කණ්ඩායම් විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල සමාජජාලා මාධ්‍ය පිටු සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට අප තීරණය කළා.

තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ නිල සමාජජාලා මාධ්‍ය පිටු පහතින් –

Colombo Kings –

Kandy Tuskers –

Galle Gladiators –

Dambulla Viiking –

Jaffna Stallions –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...