නැවක සැමරූ උපන් දින සාදයේ දී කෝලිට වුණ දේ

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි අද සිය 32 වන උපන් දිනය සමරනු ලබනවා.

මේ වන විට අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින ඔහු එරට සිටම සිය උපන් දිනය සැමරීමට අමතක කළේ නැහැ.

උපන් දින සැමරු නෞකාවක පැවැති අතර, ඊට විරාට් කෝලිගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා ද එක්ව සිටියා.

විරාට් කෝලිගේ උපන් දිනයට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා ආ අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද ඔහුට සුබ පැතුම් එක් කළා.

විරාට් කෝලි උපන් දිනය සැමරූ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...