ලෝක කුසලානය ආරම්භයේදීම බාබර්ගෙන් ඇදහිය නොහැකි සුපිරි පන්දු රැකීමක්

Date:

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මේ වන විට පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

නෙදර්ලන්තයේ දෙවැනි කඩුල්ල ලෙස Michael Levitt ලකුණු 24 කට දවා ගැනීමට බාබර් අසාම් හා ශහීන් ශාහ් අෆ්රිඩි සුපිරි උඩ පන්දුවක් රැක ගැනීම කැපී පෙනුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...