ආබාධයක් නිසා පාන්ට් එක්දින සංචිතයෙන් එළියට

Date:

ආබාධයකට (side strain) ලක් වීම හේතුවෙන් ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

අද පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් සිදු කෙරුණු පුහුණුවීම් අතරතුරයි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහු වෙනුවට Dhruv Jurel සංචිතයට ආදේශ කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ ඉන්දියාවේ Vadodara හීදීයි.

India’s updated ODI squad

Shubman Gill (c), Rohit Sharma, Virat Kohli, KL Rahul (wk), Shreyas Iyer (vice-capt), Washington Sundar, Ravindra Jadeja, Mohd Siraj, Harshit Rana, Prasidh Krishna, Kuldeep Yadav, Nitish Kumar Reddy, Arshdeep Singh, Yashasvi Jaiswal, Dhruv Jurel (wk)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...