Watch : BPL පිටියට මවිතයම හා හාස්‍යයට ලක් කළ අපූර්ව දුවද්දී දැවී යාම මෙන්න

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේදී බොහෝ දෙනෙකු මවිතයට පත් කළ අපූර්ව දුවද්දී දැවී යාමක් දැක ගත හැකි වුණා.

මෙම තරගය Rajshahi Warriors හා Rangpur Riders අතර ආරම්භ වුණේ සිලෙට්හීදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Warriors කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

එහිදී Sahibzada Farhan ලකුණු 65 ක් ලබා ගත් අතර, නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 41 කට දැවී ගියා.

ලකුණක් කරා පැති මාරු කිරීමෙන් අනතුරුව පන්දු රකින්නා විසින් පන්දුව පන්දු යවන අන්තයට භාර කර ඇති බව නොදැකීම හේතුවෙන් දෙවැනි ලකුණ කරා ද පැති මාරු කිරීමට නජ්මුල් උත්හාසයක නිරත වූ අතර, එම අවස්ථාවේදීයි ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...