Watch : කොන්ස්ටස් BBL පිටිය කළඹමින් වැළැක්වූ හයේ පහර මෙන්න

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී අති දක්ෂ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් ලකුණු හයක් වළක්වා ගැනීමට Sydney Thunder ක්‍රීඩක සෑම් කොන්ස්ටස්ට හැකි වුණා.

මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Sydney Sixers කණ්ඩායමයි.

සිඩ්නිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Sydney Sixers පිල කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් රැස් කළ අතර, Sydney Thunder පිලට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.

Sixers ඉනිම අතරවාරයේදී Josh Philippe එල්ල කළ දැවැන්ත පහරකින් පසුවයි කොන්ස්ටස් අති දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් හයේ පහරක් වැළැක්වීමට සමත් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...