Watch : මැක්ස්වෙල් පන්දු පිටිය යළි කළඹයි – රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ද Melbourne Stars කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සුපිරි පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් අනර්ඝ උඩ පන්දුවක් රැක ගැනීමට අද(18) සමත් වුණා.

Hobart Hurricanes කණ්ඩායම සමග මෙල්බර්න්හීදී පැවැති තරගයේදීයි ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ.

හයේ සීමාවෙන් පිටත ගුවනේදී උඩ පන්දුව රැක ගෙන, අනතුරුව ගුවනේදීම පන්දුව මුදා හරිමින්, පසුව යළි හයේ සීමාවෙන් ඇතුළට පැමිණ උඩ පන්දුව සුරැකිව රැක ගැනීමට මැක්ස්වෙල්ට හැකි වුණා.

මැතිව් වේඩ් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...