Watch : එංගලන්තය අන්ත අසරණ කරමින් ස්ටක් බිද හෙලූ කඩුලු 7 මෙන්න

Date:

පර්ත්හීදී අද ආරම්භ වූ අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයේ සියලු දෙනා ලකුණු 172 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී මිචෙල් ස්ටක් ලකුණු 58 කට කඩුලු 7ක් දවා ගැනීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 52 ක් රැස් කළ හැරී බෲක්. ඔලී පෝප් ලකුණු 46 යි. ජෙමී ස්මිත් ලකුණු 33 කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...