Watch : බංග්ලාදේශය හැඬ වූ මිලාන් දාපු සුපිරි අවසන් පන්දුවාරය මෙන්න

Date:

2025 නැගී එන ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට ඊයේ (19) රාත්‍රියේ හැකි වුණා.

ඒ, බංග්ලාදේශ A කණ්ඩායම සමග පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු හයක ජයක් ලැබීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා. සහන් ආරච්චිගේ ලකුණූ 69 ක් රැස් කළේ පන්දු 49 කින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි. (අවසන් පන්දුවාරයේ දර්ශන පහතින්)

ඒ අනුව කටාර්හීදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව, හෙට පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...