අසලංක පාකිස්තානය හැර යයි – නායකත්වයේත් වෙනසක් නිවේදනය කෙරේ

Date:

පාකිස්තාන තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක හා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා එළඹෙන විස්සයි 20 තුන්කොන් තරගාවලිය සදහා ක්‍රීඩා නොකර මෙරටට පැමිණෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව තුන්කොන් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට පවන් රත්නායක කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

චරිත් අසලංක මෙරටට පැමිණීම හේතුවෙන් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...