Watch : ඉන්දියාව 93 කට දවා ගනිමින් දකුණු අප්‍රිකාව සුපිරි ජයක් ලැබූ හැටි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 30ක අමිහිරි පරාජයක් අත්විදීමට ඉන්දියාවට අද සිදු වුණා.

කොල්කටාහි පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේදී ජයග්‍රහනය සදහා සිව්වැනි ඉනිමේදී ලකුණු 124 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණයි.

වොෂින්ටන් සුන්දර් ලකුණු 31 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී සයිමන් හාමර් කඩුලු 4 ක් දවා ගත්තා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් ෂුබ්මන් ගිල් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර නොදීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට තරගය ජය ගැනීම සදහා දවා ගැනීමට අවශ්‍ය වූයේ කඩුලු 9 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...