Watch : කඩුල්ලෙනුත් පිටිපස්සට ගිහිං සධීර ගහපු අමුතු පහර

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආ‍යතනය සංවිධාන කරනු ලබන SLC T20 League තරගාවලියේ අවසන් තරගය අද(16) කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ වුනා.

SLC Grey සහ SLC Greens කණ්ඩායම් අතරයි මෙම තරගය පැවැත්වෙන්නේ.

මෙම තරගයේදී SLC Greens කණ්ඩා‍යම නියෝජනය කරමින් සදීර සමරවික්‍රම එල්ල කළ අමුතුම පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්වුණා.

ඉනිමේ 19 වන පන්දුවාරයේදී බිනුර ප්‍රනාන්දු වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවකටයි කඩුල්ලටත් පිටුපසට ගොස් ඔහු මෙම පහර එල්ල කළේ.

ඒ මොහෝතේදී තරග විස්තර විචාරකයන්ගේ අදහස වූයේ තමන් මෙවැන්නැක් දුටු පළමු අවස්ථාව මෙය බවටයි.

සදීර සමරවික්‍රම නොදැවී ලකුනු 49(29) ක් රැස්කලා. කමිඳු මෙන්ඩිස් නොදැවී පන්දු 23 කදී ලකුනු 42 යි. අනර්ඝ ඉනිමක නිරත වු කුසල් මෙන්ඩිස් පන්දු 47 කදී ලකුනු 77 ක් රැස්කීරීමට සමත්වුනා. ඒ අනුව SLC Greens කණ්ඩා‍යම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කල ලකුනු සංඛ්‍යාව 189 ක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...