Watch : මෙන්ඩිස්ගේ සුපිරි ස්ටම්ප් කිරීම මෙන්න

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩා‍යම සමග ශ්‍රී ලංකා කණ්ඩා‍යම තරග වදින තෙවන සහා අවසන් එක්දින තරගය අද (8) පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ප්‍රථමෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩා‍යම නියමිත පන්දුවාර 50 තුල රැස්කල ලකුනු සංඛ්‍යාව 285 ක්. කුසල් මෙන්ඩිස් ශතකයක් රැස්කලා.

ඉන්පසුව ජයග්‍රහනය අපේක්ෂාවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබානොගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැහෑ.

ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන්ව අසිත දවාගද්දි දෙවන කඩුල්ල ලෙස නජ්මුල් සන්තෝ චමීර විසින් දවාගනු ලැබුවා.

තෙවන සහ සිව්වන කඩුලු දුනිත් වෙල්ලාලගේ බිඳ දමද්දී බංග්ලාදේශ ඉනිමේ පස්වන කඩුල්ල ලෙස ශමීම් හොසේන් දැවී ගියා. වනිදු හසරංග යොමු කල පන්දුවකට කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ස්ටම්ප් කිරීමක් හමුවෙයි ඔහු මෙලෙසින් දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...