Watch : එමෝන් අන්ත අසරණ වූ වනිදුගේ සුපිරි පන්දුව

Date:

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩා‍යම සමග බංග්ලාදේශය තරග වදින දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (5) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පස්වරු 2.30 ට ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කලේ. එහිදී ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි පර්වෙස් හොසේන් එමෝන් ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ සිය මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වුනා.

මෙලෙසින් අනර්ඝ පිතිකරණයක නිරතවෙමින් සිටි ඔහු සුපිරි පන්දුවකින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට වනිදු හසරංග සමත්වුනා. වනිදු යොමු කල ගුග්ලි පන්දුව කෙලින්ම කඩුල්ලෙ වැදී ඔහු දැවී ගියා.

දැවීයන විට හයේ පහරවල් 3 ක් හතරේ පහරවල් 6 ක් සමගින් එමෝන් රැස්කර සිටි ලකුනු සංඛ්‍යාව 67 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...