Watch : කිසිවෙකුට අදහා ගත නොහැකි වූ පන්දු රැකීමේදී සිදු වූ අරුම පුදුම වරද මෙන්න

Date:

ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති Texas Super Kings හා MI New York කණ්ඩායම් අතර තරගයේ දී වූ සිදු වීමක් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එනම් මෙම තරගය අතරතුරදී Super Kings ක්‍රීඩක Saiteja Mukkamalla අතින් සිදු වූ වරදක් නිසා එක් ලකුණක් වෙනුවට ලකුණු 4 ක් ප්‍රතිවාදීන්ට ලබා දීමට සිදු වීමයි.

හතරේ සීමාව ආසන්නයේ සිට පන්දුව පහසුවෙන්ම ඔහුට රැක ගැනීමට අවස්ථාවක් තිබියදී මෙය සිදු වීම විශේෂත්වයක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...