Watch : මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අභියස පැතුම් දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අද(19) අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

ඒ, බංග්ලාදේශය සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයේදී ඔහු ලකුණු 187 කට දැවී යාමත් සමගයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දු 256 කින් ඔහු වාර්තා කළ සුපිරි ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 23 ක් ඇතුළත්.

ඉනිමේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් පසුව යොමු කළ තෙවැනි පන්දුවේදීයි පැතුම් දැවී ගියේ. ඒ, හසාන් මහ්මුද් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...