Watch : පාදයෙන් පැතුම්ගේ උඩ පන්දුව බිම දාපු හැටි

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(19).

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 495 ක්.

අනතුරුව ශ්‍රී ලංකාව පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියා. එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය තෙවැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා.

ඔහු ලකුණු 161 ක් ලබා සිටියදී ස්ලිප් ක්‍රීඩකයා වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත්, එය කඩුලු රකින ක්‍රීඩක ලිටොන් දාස්ගේ පාදයක් එසවීම නිසා පාදයේ වැදී පන්දුව බිද වැටීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...