Watch : ශ්‍රී ලංකාවට ගිලිහී ගිය දුවද්දී දවා ගැනීම

Date:

මේ වන විට ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයෙදී ශ්‍රි ලංකා කණ්ඩා‍යම අතින් පහසුවෙන් ගිලිහී ගිය දුවද්දි දවාගැනීමට තිබු පහසු අවස්ථාවක් පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා.

ලිටන් කුමාර් දාස් සහා මුශ්ෆිකර් රහීම් පිතිකරණයේ නියැලෙන අවස්ථාවෙදී මෙම පහසු දුවද්දි දවාගැනීමෙ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩා‍යමට ලැබුනත් පන්දු රකින්නා වැරදි අන්තයට පන්දුව යොමු කිරීමත් සමග එය දැවීයාමක් බවට පරිවර්තනය කරගැනීමට තිබු පහසු අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩා‍යමෙන් ගිලිහී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...