චිකුන්ගුන්යා නිසා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයක් කල් යයි

Date:

කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ජූනි 6 වැනිදා තරගාවලිය ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, මෙරට පවතින වැසි සහිත අයපහත් කාළගුණ තත්ත්වය හා චිකුන්ගුන්යා රෝගී තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල් දැමීමට පියවර ගත් බවයි ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති Mohsin Naqvi සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සලයට කළ දැනුම් දීමකින් පසුව තරගාවලිය මෙලෙස කල් දමා ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...