Watch : තීක්ෂණගේ සුපිරි පන්දුවක් හමුවේ මුම්බායි ප්‍රහාරාත්මක පිතිකරු දැවී ගිය හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් මුම්බායි ඉන්දියන්ස් ආරම්භක පිතිකරු රයන් රිකල්ටන්ගේ කඩුල්ල දවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් රිකල්ටන් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව පන්දු 38 කින් ලකුණු 61 ක්.

රිකල්ටන් හා රෝහිත් ෂර්මා අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 11.5 ක් තුළ ලකුණු 116 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු පසුබිමකයි තීක්ෂණ විසින් මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල මෙලෙස බිද හෙලීමට සමත් වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...