ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

Laura Wolvaardt ගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට පළමු වරට Karabo Meso, Seshnie Naidu හා Miane Smit නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Marizanne Kapp තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

Ayanda Hlubi, Mieke de Ridder හා Lara Goodall සංචිතයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තුන්කොන් කාන්තා එක්දින තරගාවලිය අප්‍රේල් 27 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

South Africa Women squad for tri-series

Laura Wolvaardt (capt), Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Sinalo Jafta (wk), Ayabonga Khaka, Masabata Klaas, Sune Luus, Karabo Meso, Nonkululeko Mlaba, Seshnie Naidu, Nondumiso Shangase, Miane Smitand, Chloe Tryon

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...